gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටෙලිපෝන් 29ක් එනවා.. ජනාධිපති උපදේශකයෙකු පොහොට්ටුවට කියයි…

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ආණ්ඩු පක්ෂයට එක් වනු ඇති බව ජනාධිපති උපදේශක වරයෙකු විසින් සඳහන් කර තිබේ. ඒ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක්ව සිටි අවස්ථාවකදී ය.

එසේ ආණ්ඩුවට එක්වන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණට අමාත්‍යධූර ලබාදෙනවාට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවද හෙතෙම සඳහන් කර තිබේ.

එහි සිටි පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු සඳහන් කර ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුව ස්ථාවර වන්නේ නම් තමන්ගේ ද අකමැත්තක් නොමැති බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka