gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 09 දෙනෙකුගේ ශ‍්‍රීලනිප සාමාජික්තවය අත්හිටෙවුවා…- මහ ලේකම්..

ශ්‍රී ලංකා නිදහස් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් වර්ජනය කරන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් පක්ෂයේ මතයට පිටින් ක්‍රියා කරන මන්ත්‍රීවරුන් නව දෙනකු ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
එළඹෙන මැයි දිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවරදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ඒසඳහා පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් සහ සංවිධායකයින් එක් වන බව ද හෙතෙම පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka