එදා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඡන්ද පෙට්ටි ඉස්සූ බවත්, අද වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය පිටින්ම උස්සා ඇති බවත් විමල් වීරවංශ මහතා කීය.
එය උසාවිය මගින් බේරාගත යුතුව ඇති බව කී වීරවංශ මහතා ජවිපෙ දේශපාලනය පිළිබදවද බරපතළ විවේචනයක් කළේය.
