පාර්ලිමේන්තුව ඇතුළේ මෙහෙම වෙන්න පුලුවන්ද? වජිර අබේවර්ධන සභාපති පුටුවේ වාඩිවෙලා උත්තරීතර පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ගැසට් 8ක් සම්මත කරගෙන! (VIDEO)
ආණ්ඩු පක්ෂයේ වජිර අබේවර්ධන මහතා මුදල් රාජ්‍ය කාරක සභාවේ සභාපති අසුනේ වාඩි වී ගැසට් 8ක් සම්මත කොටගෙන ඇති බව එහි කමිටු සාමාජික චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුව ඇතුළේ මෙහෙම වෙන්න පුලුවන්ද? වජිර අබේවර්ධන සභාපති පුටුවේ වාඩිවෙලා උත්තරීතර පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ගැසට් 8ක් සම්මත කරගෙන! (VIDEO)
2023-03-04T07:42:00+05:30
Lanka Hot News