gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දියවඩන නිලමේ මාලිගාවේ සල්ලි වලින් දවස් තුනක් මගුල් කෑවා... මා මරන්න කලින් මේ නඩුව ගන්න - පුද්ගලික සහකාර යළිත් මාධ්‍ය හමුවේ (VIDEO)

මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා මාලිගාවේ මුදල් වලින් දින තුනක් මගුල් කෑ බව ඔහුගේ හිටපු පුද්ගලික සහකාර නිහාල් ෆර්ඩිනැන්ඩො සඳහන් කරයි.

අදටත් දියවඩන නිලමේවරයාගේ සමාගම් වලට මුදල් ගෙන යන්නේ මාලිගාවෙන් බවත් හෙතෙම කියා සිටී.

ඔහුගේ විවාහය සඳහා මෝටර් රථයද විදේශයකින් ගෙන ආවේ මාලිගාවේ මුදල්වලින් බවත් ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka