කුඩ්ඩෝ රකින්න ආරක්ෂක ප්‍රධානියෙක් පෙරට විත් ඇති බවට චෝදනාවක්!
මත්කුඩු මාෆියාව පසුපස සිටින පාතාලයේ ප්‍රබලයකුට එරෙහිව විමර්ශන කරන කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බලපෑම් කරමින් සිටින බව “ඉරිදා අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙස අදාළ පොලිස් ඒකක භාර ප්‍රධානීන් හට දැනටමත් බලපෑම් කරමින් ඇතැයි ද පැවසේ.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන ලෙස අදාළ පොලිස් ඒකක භාර ප්‍රධානීන් හට දැනටමත් බලපෑම් කරමින් ඇතැයි ද පැවසේ.
කුඩ්ඩෝ රකින්න ආරක්ෂක ප්‍රධානියෙක් පෙරට විත් ඇති බවට චෝදනාවක්!
2023-03-04T09:16:00+05:30
Lanka Hot News