කපන දේවල් මොනවද? ගන්න දේවල් මොනවද? කළ යුතු වෙනස්කම් මොනවද? IMF සල්ලි ලැබුණට පස්සේ ආණ්ඩුව කළ යුතු දේවල් එකින් එක මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පැහැදිලි කරයි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමාජ මාධ්‍ය නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වී තිබේ.
එහිදී විජේවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රියාවලිය ඉතා අසීරු එකක් බවත්, තවත් දීර්ඝ ගමනක් ලංකාවට යාමට නියමිතව ඇති බවත්ය.
එහිදී විජේවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රියාවලිය ඉතා අසීරු එකක් බවත්, තවත් දීර්ඝ ගමනක් ලංකාවට යාමට නියමිතව ඇති බවත්ය.
කපන දේවල් මොනවද? ගන්න දේවල් මොනවද? කළ යුතු වෙනස්කම් මොනවද? IMF සල්ලි ලැබුණට පස්සේ ආණ්ඩුව කළ යුතු දේවල් එකින් එක මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පැහැදිලි කරයි!
2023-03-23T10:30:00+05:30
Lanka Hot News