පිනටයි ණයටයි ලැබුණු පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් දරුවන්ට බෙදන්න පොහොට්ටුවේ මැතිඇමැතිවරුන්ට ආරාධනා!
චීනයෙන් නොමිලේ ලබා දුන් නිලඇදුම් සහ ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු මුදලින් මුද්‍රණය කළ පෙළපොත් බෙදා හැරීමට පොහොට්ටුවේ මැතිඇමැතිවරුන්ට ආරාධනා කරන ලෙස දැනුම් දෙමින් බස්නාහිර අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සියලුම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යොමු කොට ඇත.
මෙම උත්සව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම උත්සව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
පිනටයි ණයටයි ලැබුණු පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් දරුවන්ට බෙදන්න පොහොට්ටුවේ මැතිඇමැතිවරුන්ට ආරාධනා!
2023-03-23T07:34:00+05:30
Lanka Hot News