gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි බිල වැඩිකිරීම පිටුපස ඇති ගේම් එක විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කරයි! (VIDEO)

ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල වැඩිකිරීම පිටුපස ඇති සැඟවුණු න්‍යාය පත්‍රය වහාම රටට හෙළිකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනතාවට පැය 24 පුරා විදුලි සැපයුමක් ලබාදීමට නම් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබූ අතර, මහජන උපයෝගීතා කොමිසමේ දැඩි විරෝධය නොතකා වැඩිකළ විදුලි බිල, උග්‍ර ආර්ථික අර්බුදයත් සමඟ ජීවන අරගලයක යෙදී සිටි ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් බවයි එහිදී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka