අපිට ඉස්සර ගමට යන්න බැරි තත්ත්වයක් තිබුණා! දැන් පොඩ්ඩ පොඩ්ඩ අපිට ගමට යන්න පුලුවන්! පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO
ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් තිබූ සමයේ තමන්ට ගමට යා නොහැකි තත්ත්වයක් තිබුණත්, දැන් එම බාධා ඉවත්වී ඇති බැවින් මන්ත්‍රීවරුන්ට ගමට යා හැකි බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
අපිට ඉස්සර ගමට යන්න බැරි තත්ත්වයක් තිබුණා! දැන් පොඩ්ඩ පොඩ්ඩ අපිට ගමට යන්න පුලුවන්! පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO
2023-03-08T18:21:00+05:30
Gossip Lanka Hot News