gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙලදපලේ ටින් මාළු විෂ සහිතයි.. ටින් මාළු කියලා කන්නේ අමු මාළු.. (video)

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ අද මෙරට ජනතාව ටින් මාළු කියලා කන්නේ අමු මාළු බවයි.
මෙම කර්මාන්තය නියාමනය කිරීමට ඉන්නා පුද්ගලයන් අතයටින් මුදල් අරගෙන සැප විඳින බවත් අහිංසක ජනතාව මිය යන බවත් හෙතෙම කියා සිටී.

එමෙන්ම අද රට පුරාම ඇත්තේ විෂ පොල් තෙල් බවත් පොල්වලින් තෙල් හිඳලා පවතින මිලට විකිණිය නොහැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka