රටේ නායකයා පාර්ලිමේන්තුවට ඇවිත් තොප්පිය දාගත්ත එකෙන් ඔප්පු වුණා ඡන්දෙ කල්දාන්න ගහපු ගේම් පිටිපස්සේ හිටියේ කව්ද කියලා! රටට ඕන ඡන්දයක්! ඒක පාර්ලිමේන්තු ඡන්දයක් නම් වඩාත් හොඳයි! හකීමුත් කියයි! VIDEO
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පසුපස සිට හස්තය තවුරුන්ද යන්න පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ ජනාධිපතිවරයා කළ කතාවෙන් තහවුරු වූ බව රවුෆ් හකීම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටට වහාම මැතිවරණයක් අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා කියන ආකාරයට මහමැතිවරණයක් පවත්වන්නේ නම් එය වඩාත් සුදුසු බවත්ය.
රටේ නායකයා පාර්ලිමේන්තුවට ඇවිත් තොප්පිය දාගත්ත එකෙන් ඔප්පු වුණා ඡන්දෙ කල්දාන්න ගහපු ගේම් පිටිපස්සේ හිටියේ කව්ද කියලා! රටට ඕන ඡන්දයක්! ඒක පාර්ලිමේන්තු ඡන්දයක් නම් වඩාත් හොඳයි! හකීමුත් කියයි! VIDEO
2023-03-05T09:08:00+05:30
Gossip Lanka Hot News