gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘ත්‍රස්තවාදියා කියලා තීන්දු කරන්නෙත් ජනාධිපති! රඳවා තියාගන්නේ කොහේද කියලා තීන්දු කරන්නෙත් ජනාධිපති! අභියාචනා කළොත් විමර්ශන කණ්ඩායම පත්කරන්නෙත් ජනාධිපති! අලුත් ත්‍රස්ත පනතේ සියලු බලතල ජනාධිපතිට!’ විපක්ෂයේ දැඩි විරෝධය පළවෙයි! VIDEO

ආණ්ඩුව ගෙන ඒමට යන නව ත්‍රස්ත පනත හරහා සියලු බලතල ජනාධිපතිවරයාට පවර දී ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වී ඇත. ‘ත්‍රස්තවාදියා කව්ද කියලා තීන්දු කරන්නෙත් ජනාධිපති, රඳවා තියාගන්නේ කොහේද කියලා තීන්දු කරන්නෙත් ජනාධිපති, අභියාචනා කළොත් විමර්ශන කණ්ඩායම පත්කරන්නෙත් ජනාධිපති’ යනුවෙන් ඔවුන් පෙන්වා දෙයි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka