gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු කතානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු කතානායකවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන ජෝශප්  මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ති‌බේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 81කි.

වසර 1976 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ජෝශප්  මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා වේ.

1976 සිට 1977 දක්වා ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ එම මහතා, 1978 දී ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී පළමු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

එතැන් සිට 2015 අගෝස්තු 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු හා කතානායකවරයෙකු ලෙස තනතුරු රැසක් හෙබවීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka