gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිව්වා වගේම ප්‍රභාකරන් ජීවතුන් අතරද? හදිසියේම එළියට ආ ප්‍රභාකරන්ගේ ෆොටෝ එකකින් ඉන්දියාවම කැළඹෙයි!

මීට සති දෙකකට ඉහතදී ඉන්දියාව පමණක් නොව ලංකාවද කැලඹෙන ආකාරයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් තමිල්නාඩුවේ ප්‍රකට දේශපාලනඥයකු වන පාෂා නෙදුමාරන් විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. එහිදී ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහු නියමිත වේලාවට යළි කරළියට පැමිණීමට සූදානමින් සිටින බවත්ය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka