රුපියල උඩ ගිහින් කියා පැලෙන්න සතුටු වෙනවා.. කාට කියන්නද අප්පා.. ලෝක බැංකුවෙන් ණයක් අරන් - සුනිල් හඳුන්නෙත්ති
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ට ණයක් ලැබී පැලෙන්න සතුටු වෙමින් සිටින බව ජාතික ජනබලවේගයේ මාතර මහ නගර සභා අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
රුපියල යම් ප්‍රමාණයට ශක්තිමත් වී ඇත්තේ ලෝක බැංකුවෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 400ක ණය මුදල හේතුවෙන් බවද හෙතෙම පැවසීය.
රුපියල උඩ ගිහින් කියා පැලෙන්න සතුටු වෙනවා.. කාට කියන්නද අප්පා.. ලෝක බැංකුවෙන් ණයක් අරන් - සුනිල් හඳුන්නෙත්ති
2023-03-04T12:00:00+05:30
Lanka Hot News