සී.ඩී. විශ‍්‍රාම යයි... පොලිස්පති ධුරයට තුන්කොන් සටනක්!
වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මේ මස 20 වන දින සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
ඒ සමගම පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ලලිත් පතිනායක යන ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර මෙම තරගකාරීත්වය ඇතිවී තිබේ.
මීළඟ පොලිස්පති ධුරය සඳහා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම වෙන වෙනම ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇති බවද දැනගන්නට ඇත.
ඒ සමගම පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ලලිත් පතිනායක යන ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර මෙම තරගකාරීත්වය ඇතිවී තිබේ.
මීළඟ පොලිස්පති ධුරය සඳහා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම වෙන වෙනම ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇති බවද දැනගන්නට ඇත.
සී.ඩී. විශ‍්‍රාම යයි... පොලිස්පති ධුරයට තුන්කොන් සටනක්!
2023-03-01T22:50:00+05:30
Lanka Hot News