gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චතුර අල්විස් රට අතහැර පවුල පිටින් කැනඩාවට?

දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ශ‍්‍රී ලංකාව අතහැර විදේශගත වී ඇති බවට සමාජ ජාල වල පළ වන වාර්තා පලව ඇත. චතුර අල්විස් මහතා සිය පවුල පිටින් ලංකාව අතහැර කැනඩාවට පැමිණ ඇති බවත් එරට ටොරන්ටෝ ගුවන් තොටුපලේදී ඔහු මුණ ගැසුසු බවටත් කැනඩාවේ වෙසෙන ලාංකිකයෙක් සමාජ ජාල ගිණුමක සටහන් කර ඇත.

කෙසේ නමුත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් චතුර අල්විස් මහතා සඳහන් කරන්නේ තමන් ‘ට‍්‍රැවල් විත් චතුර’ වැඩ සටහනක් සඳහා කැනඩාවට පැමිණි බවත් රට හැරදා විදේශගත වීමක් සිදු නොකල බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka