දෙවන පෙළ ක්‍රීඩකයින්ට අමුතු සැපක් දෙන්න ගොස් ක්‍රිකට් ආයතනයත් ඇනගනී!
අපේ රටේ වෙනත් ක්‍රීඩා වල ක්‍රීඩකයන්ට වඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන සැප ගැන අමුතුවෙන් කිව යුතු නැත.
බිස්නස් පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර තරු පහේ හෝටල් වල තනි කාමර රාත්‍රි ආහාර වේලට දීමනා ලක්ෂ ගණනින් තරග ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැර වෙනත් ක්‍රීඩකයන්ට නොලැබේ.
බිස්නස් පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර තරු පහේ හෝටල් වල තනි කාමර රාත්‍රි ආහාර වේලට දීමනා ලක්ෂ ගණනින් තරග ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැර වෙනත් ක්‍රීඩකයන්ට නොලැබේ.
දෙවන පෙළ ක්‍රීඩකයින්ට අමුතු සැපක් දෙන්න ගොස් ක්‍රිකට් ආයතනයත් ඇනගනී!
2023-03-10T12:52:00+05:30
Lanka Hot News