හිටපු ප්‍රබල ඇමතිගේ ආරක්ෂකයාගේ බිරිඳට මත්පැන් බලපත්‍රයක්!
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව, එල්ලුන්ගස්යාය ප්‍රදේශයේ පවත්වාගෙන යන බියර් හලකට විරෝධය පළ කරමින්, එම ප්‍රදේශයේ ජනතාව ගලෙන්බිදුණුවැව දී උද්ඝෝෂණයක නිරත වුණා.
හිටපු ප්‍රබල ඇමතිගේ ආරක්ෂකයාගේ බිරිඳට මත්පැන් බලපත්‍රයක්!
2023-03-10T13:21:00+05:30
Lanka Hot News