කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පොහොට්ටු ලේකම් සාගර, සජිත් එක්ක ඩීල් එකක්! මැතිසබේට යෝජනාවක් ගේන්න තීන්දු කරයි
2023-03-10T12:46:00+05:30
Lanka Hot News