gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SJB මන්ත‍්‍රීන් 40ක් ජනපතිට එක්වෙයි? සිරිකොතේ මාධ්‍ය හමුවක්!

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතලිස් දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට මාර්ග වලින් මෙම මන්ත්‍රී කණ්ඩායම විසින් එකඟතාවය ලබා දී ඇති බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පිරිසෙන් ඇතැමුන් ජනාධිපතිවරයා සමග එක්වන බවට තමන්ටද පෞද්ගලිකව පැවසූ බවද ඒ මහතා සඳහන් කළේය.
 
ඉතාම කෙටි කලකින් මෙම මන්ත්‍රී පිරිස ආණ්ඩුවට එක් වෙනු ඇති බව ද හෙතෙම කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka