ඉස්සෙල්ලම චන්ද්‍රිකා! ඊට පස්සේ රනිල්! ඊළඟට මහින්ද! ඊටත් පස්සේ ගෝඨා! මෙන්න දැන් එස්.බී.ගේ අලුත්ම වීරයා! (VIDEO)
ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ හෝ ජනාධිපති ධුරයේ සිටියේ නම් අයි.එම්.එෆ්. ණය සහනය මෙතරම් කඩිනමින් ලබාගැනීමට නොහැකි වනු ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා සඳහන් කළේ එම ණය මුදල කඩිනමින් ලබාගත හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාව හේතුවෙන් බවයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා සඳහන් කළේ එම ණය මුදල කඩිනමින් ලබාගත හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාව හේතුවෙන් බවයි.
ඉස්සෙල්ලම චන්ද්‍රිකා! ඊට පස්සේ රනිල්! ඊළඟට මහින්ද! ඊටත් පස්සේ ගෝඨා! මෙන්න දැන් එස්.බී.ගේ අලුත්ම වීරයා! (VIDEO)
2023-03-28T15:28:00+05:30
Lanka Hot News