මොළයේ ලේ කැටියක් සිරවී සංගීත් විජේසූරිය ජාතික රෝහලට!
ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ, ඔහුගේ මොලයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ඒ, ඔහුගේ මොලයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මොළයේ ලේ කැටියක් සිරවී සංගීත් විජේසූරිය ජාතික රෝහලට!
2023-03-28T15:22:00+05:30
Lanka Hot News