gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට පුරා යලිත් දීර්ඝ තෙල් පෝලිම්..

මේ වන විට රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන සැපයුම බිද වැටීමත් සමග මෙම තත්වය ඇති වී තිබේ.
ඉන්ධන පිරවුම්හල හිමියන් සඳහන් කරන්නේ තම පිරවුම්හල් බොහෝමයක ඉන්ධන මේ වනවිට අවසන් වී ඇති බවත් වර්ජනය හේතුවෙන් වාහන හිමියන් ඉන්ධන ලබාගැනීම සඳහා වෙනදාට වඩා උනන්දුවක් දක්වන බවත්ය.

මෙම තත්ත්වය මත වර්ජනය අවසන් නොවුවහොත් ඉන්ධන සැපයුම ගැටලුකාරී තත්ත්වය ඇති වන බවද ඔවුන් සඳහන් කළහ.

කෙසේ නමුත් වර්ජනයක් නැති ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි සිදු වෙමින් ඇති අතර ඔවුන්ගේ පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම ඇතිවී තිබේ ඇතිවී තිබීම මත ඔවුන්ටද එම ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි තත්වයක් මතු වී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය කිරීමට එරෙහිව තෙල් සේවකයන් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ. නමුත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙරට ඉන්ධන වෙළඳපොළට තවත් රටවල් තුනක සමාගම් තුනක් පැමිණෙන බවයි. එම සමාගම් තුන සඳහා තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka