පොලිසියෙන් මැරුණා කියලා නිවේදනය කරපු පාස්කු ප්‍රහාරයේ ‘සාරා’ ගැන ප්‍රශ්න වැළක්! දෙපාරක් ඉන්නවා කියපු සාරා අවුරුදු 4කට පස්සේ එක පාරටම මැරුණේ කොහොමද? (VIDEO)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් බරපතළ සැක මතුවන බව සිවිල් ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක මහතා සදහන් කරයි.
විශේෂයෙන්ම සාරා ජස්මින් පිළිබදව සිදුකරන ප්‍රකාශ විහිලු සහගත බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
යම් පාර්ශ්වයක් මෙම විමර්ශන යට ගැසීමට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවද ඒ මහතා සදහන් කර සිටියේය.
විශේෂයෙන්ම සාරා ජස්මින් පිළිබදව සිදුකරන ප්‍රකාශ විහිලු සහගත බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
යම් පාර්ශ්වයක් මෙම විමර්ශන යට ගැසීමට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවද ඒ මහතා සදහන් කර සිටියේය.
පොලිසියෙන් මැරුණා කියලා නිවේදනය කරපු පාස්කු ප්‍රහාරයේ ‘සාරා’ ගැන ප්‍රශ්න වැළක්! දෙපාරක් ඉන්නවා කියපු සාරා අවුරුදු 4කට පස්සේ එක පාරටම මැරුණේ කොහොමද? (VIDEO)
2023-03-31T13:53:00+05:30
Lanka Hot News