gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වෘත්තිය සමිති තහනම් කළ යුතුයි – පොහොට්ටු මන්ත්‍රිනීගෙන් ප්‍රකාශයක්!

මේ රටට වෘත්තිය සමිති අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවසුවා.

තමාගේ ප්‍රකාශය රටට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විය හැකි වුවත් තමා එය විශ්වාස කරන්නේ යැයි ඇය සඳහන් කළා.

ලංකාවේ වෘත්තීය සමිති සිය අයිතිවාසිකම් මිස රටේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ දැයි වර්තමානය ප්‍රශ්නයක් ඇතැයි කී ඇය එවැනි අවස්ථාවලදී පක්ෂයක් හැටියට ගත යුතු තීන්දු ගත යුතු යැයි අවධාරණය කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka