බොරු කතාවක්! ජාතික සම්පත් විකුණාගෙන කනවාට එරෙහි රැස්වීමක් මගේ ප්‍රධානත්වයෙන් නෑ! එදා ජාතික සම්පත් ආරක්ෂා කරපු මහින්දගෙන් මෙදා පොටේ අමුතු නිවේදනයක්!
ජාතික සම්පත් විකිණීමට එරෙහිව අප්‍රේල් දෙවන දා එස් ද එස් ජයසිංහ ශාලාවේ දී පැවැත්වෙන රැස්වීමක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර නිවැරදි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය නිල ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තබා ඇති සටහන පහත දැක්වේ.
සිය නිල ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තබා ඇති සටහන පහත දැක්වේ.
බොරු කතාවක්! ජාතික සම්පත් විකුණාගෙන කනවාට එරෙහි රැස්වීමක් මගේ ප්‍රධානත්වයෙන් නෑ! එදා ජාතික සම්පත් ආරක්ෂා කරපු මහින්දගෙන් මෙදා පොටේ අමුතු නිවේදනයක්!
2023-03-31T13:50:00+05:30
Lanka Hot News