තම අනාගත නායකයා නාමල් රාජපක්ෂ බව කොන්ද කෙළින් තබාගෙන පැවසීමට මැලි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඉදිරියටද තමන් දේශපාලනය කරන්න මහින්ද රාජපක්ෂ නම යුග පුරුෂයා සමඟ බව ද හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.
අතීතයේ දණ හිසෙන් ඉහලට මරණයක් එසවීමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණ අද වන විට නිවන් සුව පතන මට්ටමට පත්ව ඇති බවත් බවත් එය යහපත් ගුණයක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් එහිදී කියා සිටියේය.