‘මාකදුරේ මදූෂ්ට අත්වූ ඉරණම මගේ දරුවාට අත් වෙන්ඩ ඉඩ තියන්න එපා..!’ - හරක්කටා සමග අද ලංකාවට රැගෙන ආ සළිඳුගේ අම්මාගේ ඉල්ලීම !
හරක්කටා නමින් ප්‍රකට පාතාල කල්ලි නායකයා සමග මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගනු ලැබූ කුඩු සළිදු නමින් හදුන්වන තැනැත්තාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
‘මාකදුරේ මදූෂ්ට අත්වූ ඉරණම මගේ දරුවාට අත් වෙන්ඩ ඉඩ තියන්න එපා..!’ - හරක්කටා සමග අද ලංකාවට රැගෙන ආ සළිඳුගේ අම්මාගේ ඉල්ලීම !
2023-03-14T11:24:00+05:30
Lanka Hot News