කුඹුරෙ වළ දාලා තිබ්බ රූමත් තරුණියගේ ඝාතකයා ගොයම් පැල දෙකකින් ඇල්ලූ රහස් පරීක්ෂක ඒගල්ගේ වික්‍රමය
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි. දනුකා මරා කුඹුරක වළ දමා ඒ මත සිට වූ ගොයම් පැල දෙකක් පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘ ඉව කිරීමට ලබා දීමෙන් පසුව ලබාදුන් හෝඩුවාවක් මත හමුදා සාමාජියකා අත්අඩංගවට ගැීමට හැකි වූ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.
කුඹුරෙ වළ දාලා තිබ්බ රූමත් තරුණියගේ ඝාතකයා ගොයම් පැල දෙකකින් ඇල්ලූ රහස් පරීක්ෂක ඒගල්ගේ වික්‍රමය
2023-03-14T13:18:00+05:30
Lanka Hot News