හරක් කටා ඇතුලු පාතාලයන් රොත්තට ඩුබායි සිට මැඩගස්කර් යන්න ප්‍රයිවට් ජෙට් එක යවලා තියෙන්නේ නුවර ඉන්න කෝටිපතියෙක්!
දැනටමත් මැඩගස්කරයේ නීතිඥ සමාගමක් හරක් කටා ඇතුළු පිරිස නිදහස්කර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇති බව ද මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
ඒ සඳහා මුදල් වැය කරනු ලබන්නේ යැයි කියැවෙන්නේ හරක් කටා ඇතුළු පිරිසට ඩුබායි සිට මැඩගස්කරයට ගමන් කිරීමට පුද්ගලික ජෙට් යානයක් වෙන්කර දුන්නේ යැයි කියන පුද්ගලයාය.
ඒ සඳහා මුදල් වැය කරනු ලබන්නේ යැයි කියැවෙන්නේ හරක් කටා ඇතුළු පිරිසට ඩුබායි සිට මැඩගස්කරයට ගමන් කිරීමට පුද්ගලික ජෙට් යානයක් වෙන්කර දුන්නේ යැයි කියන පුද්ගලයාය.
හරක් කටා ඇතුලු පාතාලයන් රොත්තට ඩුබායි සිට මැඩගස්කර් යන්න ප්‍රයිවට් ජෙට් එක යවලා තියෙන්නේ නුවර ඉන්න කෝටිපතියෙක්!
2023-03-09T09:25:00+05:30
Lanka Hot News