ඩොලරය බැස්සේ කොහොමද? ඇත්තටම රුපියල ශක්තිමත් වුණාද? දේශපාලන පැවැත්මට අල්ලන් ඉන්නවාද? රටේ ආර්ථිකය බිල්ලට දීලාද? උත්තර මෙන්න (VIDEO)
දේශපාලකයන් විසින් සිය පැවැත්ම උදෙසා රටේ ආර්ථිකය බිල්ලට දී ඇති බව ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ හරහා නැවත ගොඩනැගිය නොහැකි ආකාරයේ ආර්ථික අර්බූදයකට රට වැටිය හැකි බවකි.
ඒ මහතා කියා සිටියේ මේ හරහා නැවත ගොඩනැගිය නොහැකි ආකාරයේ ආර්ථික අර්බූදයකට රට වැටිය හැකි බවකි.
ඩොලරය බැස්සේ කොහොමද? ඇත්තටම රුපියල ශක්තිමත් වුණාද? දේශපාලන පැවැත්මට අල්ලන් ඉන්නවාද? රටේ ආර්ථිකය බිල්ලට දීලාද? උත්තර මෙන්න (VIDEO)
2023-03-09T10:19:00+05:30
Lanka Hot News