ඇමතිවරුන්ට දුන් සුපිරි වාහන 6ක් වෙන්දේසියේ! වටිනාකම කෝටි 10කට වැඩියි
මැති ඇමැතිවරුන්ට ලබා දුන් රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුතු වාහන 6ක් අලුත්වැඩියා කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් වෙන්දේසි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඇමතිවරුන්ට දුන් සුපිරි වාහන 6ක් වෙන්දේසියේ! වටිනාකම කෝටි 10කට වැඩියි
2023-03-09T08:40:00+05:30
Lanka Hot News