මැතිවරණ කොමිසමේ සාකච්ඡාව අවසන්! මුද්‍රණාලයාධිපතිනිය එළියට ඇවිත් කියපු කතාව මෙන්න (VIDEO)
මැතිවරණ දිනය තීරණය කිරීම සදහා මැතිවරණ කොමිසමේ පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන්ව තිබේ. මෙහිදී මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ අවශ්‍ය වියදම් ප්‍රමාණය පිළිබද ලේඛනයක් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලෙස කොමිසම මගින් දැනුම් දුන් බවකි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහභාගී වී සිටියේ නැත.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහභාගී වී සිටියේ නැත.
මැතිවරණ කොමිසමේ සාකච්ඡාව අවසන්! මුද්‍රණාලයාධිපතිනිය එළියට ඇවිත් කියපු කතාව මෙන්න (VIDEO)
2023-03-07T14:13:00+05:30
Lanka Hot News