අන්තරේ උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්!
අන්තර් විශ්ව විද්‍යාලීය බලමණ්ඩලයට කොළඹ පරිශ්‍රයන් කිහිපයකට ඇතුල්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියෝග නිකුත් කරන ලදී.
අද දහවල් කොළඹදී පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙලෙස නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව උද්ඝෝෂකයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය සහ ගාලුමුවදොර පිටිය යන ස්ථානවලට ඇතුල්වීම තහනම් කර තිබේ.
අද දහවල් කොළඹදී පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙලෙස නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව උද්ඝෝෂකයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය සහ ගාලුමුවදොර පිටිය යන ස්ථානවලට ඇතුල්වීම තහනම් කර තිබේ.
අන්තරේ උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්!
2023-03-07T14:20:00+05:30
Lanka Hot News