හෙල්මට් චණ්ඩි ආයෙත් ඔළුව උස්සයි! මිනුවන්ගොඩදී තාත්තටයි පුතාටයි පහර දෙයි! සංවේදී දර්ශන සහිතයි! (VIDEO)
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පිය පුතු දෙපොළකට පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමජ මාධ්‍ය ජාල විසින් වාර්තා කොට ඇත.
හෙල්මට්වලින් මෙම පිරිස පහර දෙන ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවක්ද වාර්තා වේ.
හෙල්මට්වලින් මෙම පිරිස පහර දෙන ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවක්ද වාර්තා වේ.
හෙල්මට් චණ්ඩි ආයෙත් ඔළුව උස්සයි! මිනුවන්ගොඩදී තාත්තටයි පුතාටයි පහර දෙයි! සංවේදී දර්ශන සහිතයි! (VIDEO)
2023-03-03T07:28:00+05:30
Lanka Hot News