ඩොලර් බිලියන 4.5ක් හොයාගන්න ලාබ ලබන ටෙලිකොම්-ලිට්‍රෝ-හිල්ටන්-ශ්‍රී ලංකන් කේටරින් ඇතුලු ආයතන රැසක් විකුණන්න සූදානම්!
ඩොලර් බිලියන 4.5ක් සොයාගැනීමේ අරමුණින් ලාබ ලබන රාජ්‍ය ආයතන ඇතුලු රාජ්‍ය ආයතන රැසක් විකිණීමට පිඹුරුපත් සකස් කොට ඇති බව රාජ්‍ය ආයතන නිලධාරීන් දෙදෙනකු උපුටා දක්වමින් ECONOMYNEXT වෙබ් අඩවිය පෙන්වා දෙයි.
එහිදී ලාබ ලබන ටෙලිකොම්, ලිට්‍රෝ ගෑස්, හිල්ටන් හෝටලය ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක්ම එම ලයිස්තුවේ පවතින බව එම වෙබ් අඩවිය අනාවරණය කර ඇත.
එහිදී ලාබ ලබන ටෙලිකොම්, ලිට්‍රෝ ගෑස්, හිල්ටන් හෝටලය ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක්ම එම ලයිස්තුවේ පවතින බව එම වෙබ් අඩවිය අනාවරණය කර ඇත.
ඩොලර් බිලියන 4.5ක් හොයාගන්න ලාබ ලබන ටෙලිකොම්-ලිට්‍රෝ-හිල්ටන්-ශ්‍රී ලංකන් කේටරින් ඇතුලු ආයතන රැසක් විකුණන්න සූදානම්!
2023-03-09T06:45:00+05:30
Lanka Hot News