ඔක්කොම ඉල්ලන සිස්ටම් චේන්ජ් එක කරන්න නාමල් ලෑස්ති වෙයි! (VIDEO)
ක්‍රමය වෙනස් කරන ආකාරය පිළිබද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදු කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්, එය ජාතික සභාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්ය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්, එය ජාතික සභාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්ය.
ඔක්කොම ඉල්ලන සිස්ටම් චේන්ජ් එක කරන්න නාමල් ලෑස්ති වෙයි! (VIDEO)
2023-03-09T13:00:00+05:30
Lanka Hot News