gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් හා පොලිස් ආරක්ෂාව දෙන තුරු මැතිවරණයට මුද්‍රණ කරන්නෑ - මුද්‍රණාලාධිපතිනි

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.

ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මුද්‍රණ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

පසුව මුදල් ලබා දෙන පදනම මත කටයුතු සිදු කරගෙන යන්නයි මුදල් අමාත්‍යාංශය දැනුම් දුනහොත් එසේ කළ හැකි බවද ඇය සඳහන් කළාය.

එසේ කිරීමට පෙර පොලිස් ආරක්ෂාව ලබා දිය යුතු බවද පැවසූ ඇය මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු අවසන් වන තෙක් පොලිස් නිලධාරීන් 60 දෙනෙකු ඉල්ලා ඇතැයි ද කියා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka