මාලඹේ සීලරතන හිමි අත්අඩංගුවට.. හමුදා මුරපොලකට පැන තුවක්කුවක් හොරකම් කරලා
මාලඹේ සීලරතන හිමියන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පනාගොඩ යුද හමුදා කඳවුරට අනුබද්ධව මුරපළකින් ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී සිලරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.
පනාගොඩ යුද හමුදා කඳවුරට අනුබද්ධව මුරපළකින් ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී සිලරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.
මාලඹේ සීලරතන හිමි අත්අඩංගුවට.. හමුදා මුරපොලකට පැන තුවක්කුවක් හොරකම් කරලා
2023-03-09T10:42:00+05:30
Lanka Hot News