gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාවට දැනන ඉන්ධන මිල වෙනසක්! ජනතාවට සහන ලැබෙන හැටි විදුලිබල ඇමති කියයි

මාසයකට වතාවක් සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනය සුපුරුදු පරිදි ලබන අප්‍රේල් මාසයේදී සිදුකරන බවත් එහිදී ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට සූදානම් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

බොරතෙල් මිල අඩුවීම, රුපියල ශක්තිමත් වීමත් සමඟ ඉන්ධන මිල සූත්‍රය අනුව අප්‍රේල් මාසයේදී මිල සංශෝධනය වන විට ඉන්ධන සහනයක් ලබාදෙන බවත් ඒ සඳහා ජනාධිපතිවරයාද උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එය අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka