අලුත් ත්‍රස්ත පනතෙන් ජනාධිපතිට රජෙකුටවත් නැති බලයක්! මේ හදන්නේ IMF කොන්දේසි ක්‍රියාත්මක කරද්දී එන මහජන විරෝධය මර්දනය කරන්නද? (VIDEO)
ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත පනත යටතේ ජනාධිපතිවරයාට රජකුටවත් නොමැති බලයක් ලබා දී ඇති බව සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර මහතා පවසයි.
ඉදිරියේදී මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරන විට නැග ආ හැකි මහජන විරෝධය යටපත් කිරීමට මෙවැනි බලතල ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පියවර ගනිමින් සිටින බවද ඒ මහතා කීය.
ඉදිරියේදී මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරන විට නැග ආ හැකි මහජන විරෝධය යටපත් කිරීමට මෙවැනි බලතල ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පියවර ගනිමින් සිටින බවද ඒ මහතා කීය.
අලුත් ත්‍රස්ත පනතෙන් ජනාධිපතිට රජෙකුටවත් නැති බලයක්! මේ හදන්නේ IMF කොන්දේසි ක්‍රියාත්මක කරද්දී එන මහජන විරෝධය මර්දනය කරන්නද? (VIDEO)
2023-03-31T09:40:00+05:30
Lanka Hot News