gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජවිපෙ හදිසි මාධ්‍ය හමුවක් කැදවයි! අලුත් ත්‍රස්ත පනතට පළමු ප්‍රහාරය එල්ල කරයි! ඒක ත්‍රස්ත විරෝධී නෙමෙයි ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක්! (VIDEO)

යෝජිත ත්‍රස්ත මර්දන පනතට එරෙහිව තම පක්ෂය සහ බහුජන සංවිධාන එක්ව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka