gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මිහින් ලංකා සිටි අනුරගේ පුතා මහින්ද එක්ක ඩීල් එකකින් ශ‍්‍රී ලන්කන්ට දැම්මා..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ පුත්‍රයා සේවය කලේ මිහින් ලංකා ගුවන් සමාගමේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. පසුව එම සමාගමේ ඇතිවූ ගැටළු මත පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග ඩීල් එකක් දමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක් වූ බවත් හෙතමෙ පවසයි.
අද වන විට එම පුත්‍රයා සිටින්නේ විදේශගතව බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ ආකාරයට තම පුත්‍රයා විදේශගත කර මෙරට සිටින අනෙකුත් දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මෙම දේශපාලන ව්‍යාපාර කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka