gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති බන්දුලට උත්සවයකදී හූ තියයි.. පොලිසිය පන්නා අත්අඩංගුවට ගනී…

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට හූ තැබූ පුද්ගලයෙකු හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සිදු වූ බෞද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේ මෙසේ තබන ලද සැකකරු පන්නාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka