අලවතුගොඩ තරුණ කාන්තාවගේ ඝාතන නඩුව අද කැඳවෙයි... ඝාතකයා සොයා දෙන්නැයි ගැමියන්ගෙන් සමන් දෙවියන්නට කන්නලව්වක්!
අලවතුගොඩ විලානපල්ලේගම ඇල්ලෙකඩේ ප්‍රදේශයේ දී ඝාතනය කළ ධනුකා මධුවන්ති (26) නැමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධ නඩුව අද (22) මහේස්ත්‍රාත් අතිරේක 1 අධිකරණයේ දී කැඳවිමට නියමිතව තිබේ.
අලවතුගොඩ තරුණ කාන්තාවගේ ඝාතන නඩුව අද කැඳවෙයි... ඝාතකයා සොයා දෙන්නැයි ගැමියන්ගෙන් සමන් දෙවියන්නට කන්නලව්වක්!
2023-03-22T10:22:00+05:30
Lanka Hot News