IMF අස්සේ මහින්ද පොහොට්ටුව ශක්තිමත් කරන්න ලෑස්ති වෙයි! මන්ත්‍රීවරුන් කැඳවයි! (VIDEO)
පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මෙහිදී පොහොට්ටුව යළි ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී පොහොට්ටුව යළි ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.
IMF අස්සේ මහින්ද පොහොට්ටුව ශක්තිමත් කරන්න ලෑස්ති වෙයි! මන්ත්‍රීවරුන් කැඳවයි! (VIDEO)
2023-03-22T11:25:00+05:30
Lanka Hot News