gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තුර්කිය-සිරියාව අසල මහා භූමිකම්පා දෙකක්... 1500ක් මරුට.. 6000ක් රෝහලේ...ලාංකිකයන් 9 දෙනෙකුත්!

තුර්කිය හා සිරියාව ආසන්නයේ අද දිනය තුළ දෙවන භූමිකම්පාවද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු භූමිකම්පාවක් උදෑසන සිදුවීමෙන් අනතුරුව දෙවන භූමිකම්පාව ද සිදුව ඇත්තේ පස්වරුවේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 1500ක් මිය යන්නට ඇති බවයි.

තුර්කි හා සිරියානු වැසියන් 6000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වෙයි.

තුර්කියේ කහරමන්මාරස් පළාතේ විවිධ ස්ථානවල ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු සිට ඇති බව වාර්තා වනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka