පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන රාජාසන කතාව වර්ජනය කිරීමට සමස්ත විපක්ෂයම තීරණය කොට ඇති බව වාර්තා වේ.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුලුව විපක්ෂයේ සෙසු පක්ෂද මෙම තීන්දුවට එළඹ ඇති බව දැනගන්නට ඇත.
පළමුව සජබය මෙම රාජාසන කතාව වර්ජනය කරන බව ප්‍රකාශයට පත් කළ අතර අද දින නිදහස් ජනතා සන්ධානයද එය වර්ජනය කරන බව ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.
මේ ආකාරයට ජනාධිපතිවරයාගේ රාජසන කතාව විපක්ෂය විසින් වර්ජනය කරනු ලබන්නේ දිගු කලකට පසුවය.